We can consult on most vehicle brands used in Sri Lanka
Toyota, Mitsubishi, Nissan, Mercedes Benz, JCB,
ඔබගේ වාහන සම්බන්ධ සියලුම ගැටළු වලට ඉතාමත් කඩිනමින් නිවැරදි පිළිතුරු ලබා දීමට හැකියාවක් අප සතුව ඇත. ජපන්, ඉන්දියන්, යුරෝපිය වගේම බර යන්ත්‍ර උපකරණ වල ඇතිවන කාර්මික ගැටළු වලට පිළිතුරු ලබා දීමට අපි කැපවී සිටින්නෙමු.
අලුතින් වාහනයක් මිලදී ගැනීමට සුදානම් වන ඔබ වාහන පිලිබඳ මනා දැනුමක් නොමැතිව පසු තැවෙන්න එපා. කතා කරන්න අපිට. ඔබට සුදුසු වාහනය තෝරාගන්න, ඔබ මිලදී ගැනීමට සුදානම් වන වාහනයේ තත්වය ඔබටම පරික්ශා කරගන්න අකාරය අප පැහැදිලි කර දීමට බැඳී සිටිමු.
ඔබ භාවිතා කරන වාහනයේ තත්වය හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපදෙස් වගේම නිතිපතා සැලකිලිමත් විය යුතු කරනු ගැන අවබෝධයක් ලබාගැනීමට අප සහය වන්නෙමු.
වාහනයේ දෝෂයක් නිවැරදිව හඳුනාගැනීම වගේම අලුත්වැඩියාවන් සඳහා වැය වන සාධාරණ මුදලක් පිලිබඳ අවබෝධයක් ලබා දීම තුලින් ඔබට අලුත්වැඩියා ස්ථානයේදී අනුගමනය කලයුතු පිළිවෙත් ගැන අවබෝධයක් ලබා දීමට වගේම මානසික තෘප්තියක් ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.
වාහන ලෝකය සම්බන්ධ අලුත් දේවල් පිලිබඳ ඔබව දැනුවත් කිරීමටත් අපි සුදානම්
Free First Consultation
We will be providing a valuable 15 minutes call as your free consultation. After that you may be charged.
Super Friendly Staff
Consultants with high educational and professional qualifications are waiting to help you.
This is what people say about Spanner Hub.
With more than 15,000 Likes in Facebook and 50+ online consultations conducted via WhatsApp & Messenger, this is what they have to share.
“The team at Spanner Hub has a quick way of providing solutions. They are very cooperative and assigns the best adviser for vehicle faults.
K. Karunarathne
Attorney’s at law
They have number of consultants for each vehicle fault. I got advices for many problems in my vehicle. They have confident and skillful advisers. I would like to recommend all ladies who are not straight forward can get a support form Spanner Hub.
Nilmini Rajapaksha
Bank executive