We have consultants with a tremendous passion for the automotive industry.

About us

Spanner Hub was first established in 2018 to educate the personal drivers related on day to day vehicle maintenances and services.

We started Spanner Hub online mechanical consultancy to provide all vehicle related problems via mobile phone.

We offer honest and reliable automotive service and to develop an unmatched reputation with our customers and within the community in terms of service and quality.

ඔබගේ වාහන සම්බන්ධ සියලුම ගැටළු වලට ඉතාමත් කඩිනමින් නිවැරදි පිළිතුරු ලබා දීමට හැකියාවක් අප සතුව ඇත. ජපන්, ඉන්දියන්, යුරෝපිය වගේම බර යන්ත්‍ර උපකරණ වල ඇතිවන කාර්මික ගැටළු වලට පිළිතුරු ලබා දීමට අපි කැපවී සිටින්නෙමු.

අලුතින් වාහනයක් මිලදී ගැනීමට සුදානම් වන ඔබ වාහන පිලිබඳ මනා දැනුමක් නොමැතිව පසු තැවෙන්න එපා. කතා කරන්න අපිට. ඔබට සුදුසු වාහනය තෝරාගන්න, ඔබ මිලදී ගැනීමට සුදානම් වන වාහනයේ තත්වය ඔබටම පරික්ශා කරගන්න අකාරය අප පැහැදිලි කර දීමට බැඳී සිටිමු.

ඔබ භාවිතා කරන වාහනයේ තත්වය හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපදෙස් වගේම නිතිපතා සැලකිලිමත් විය යුතු කරනු ගැන අවබෝධයක් ලබාගැනීමට අප සහය වන්නෙමු.

වාහනයේ දෝෂයක් නිවැරදිව හඳුනාගැනීම වගේම අලුත්වැඩියාවන් සඳහා වැය වන සාධාරණ මුදලක් පිලිබඳ අවබෝධයක් ලබා දීම තුලින් ඔබට අලුත්වැඩියා ස්ථානයේදී අනුගමනය කලයුතු පිළිවෙත් ගැන අවබෝධයක් ලබා දීමට වගේම මානසික තෘප්තියක් ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

වාහන ලෝකය සම්බන්ධ අලුත් දේවල් පිලිබඳ ඔබව දැනුවත් කිරීමටත් අපි සුදානම්

Meet our awesome Consultants

SpannerHub Owner Vidushan
Vidushan Manamperi

Automative Engineer

City & Guilds, UK,

BSc. in IT

Thiwanka Alankarage

Automative Engineer

City & Guilds, UK