📌jump start කරනවා කියල ප්රධාන වශයෙන් කරන්නේ තවත් වහනයක් උදව් කරගෙන cable ආධාරයෙන් එන්ජිම start කරන එක.
📌manual transmission වහනයක් නම් තල්ලු කරලා හරි පල්ලමකට දාල හරි start කරගන්න පුළුවන්.
අද අපි මේ ක්රම දෙක කරන්නේ කොහොමද කියල කතා කරමු. 😇😇
ගොඩක් අයට පළපුරුද්දක් තිබුනත් වැදගත් වෙයි කියලා හිතනවා. 🤭🤭😇😋
🙈🙈රූප වල පෙන්වල තියෙන ආකාරයට නිවැරදිව කරදරයක් වෙන්නේ නැතුව වාහනේ start කරගන්න පුළුවන් වෙයි.🙈🙈
😔😔😔හැබැයි මේ ක්රමය දැන් අලුතෙන් එන hybrid වාහන වලට අනුමත කරන්නේ නෑ . මොකද alternator එක battery එකත් එක්ක තියෙන ඍජු සම්බන්දය නිසාම ECU එකට උනත් හානි වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ. 😞😒😔
සාමාන්ය ඕනෙම petrol හරි diesel හරි manual gear වාහනයක් පල්ලමක තල්ලු කරලා start කරන්නත් පුළුවන්. ignition ON කරලා සාමාන්ය තැනිතලාවක gear එක 2nd එකට වගේ දාල clutch එක පාගාගෙන තරමක වේගයක් ආවම clutch එක අතාරියාම start කරගන්න පුලුවන්නේ.
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.