නිරන්තර භාවිතයේදී මේ ටයර් ගෙවී යන එක සාමාන්ය දෙයක්.
නමුත් අසාමන්ය ලෙස වික්රති ස්වභාවයකින් ටයර් එක ගෙවීමකට ලක් උනොත් එක ප්රශ්නයක් වෙන්න පුළුවන්. මොකද සමහරවෙලාවට පැත්තක් භාවිත කරන්න පුළුවන් උනත් අක්රමවත් ගෙවීමක් නිසා ටයර් එක ඉවත් කරන්න සිද්ධ වෙන්න පුලුවන්.
හුලං පුරවල තියෙන පීඩනය , එමෙන්ම වහනයේ තියෙන දෝෂ වගේම ටයර් එකේ පවතින දෝෂයක් නිසා මේ ප්රශ්නය ඇති වෙන්න පුළුවන්.
ඉතින් මේ රූප වල සඳහන් කරලා තියෙන ආකාරයට ටයර් එකේ සිදුවෙලා තියෙන ගෙවීම අනුව දෝෂය ඔබටම හඳුනාගෙන අවශ්ය පිළියම් කරන්න පුළුවන් වෙයි
Published On: November 17th, 2020 / Categories: Services /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.