අද අපි මේ ක්‍රම දෙක කරන්නේ කොහොමද කියල කතා කරමු. 

ගොඩක් අයට පළපුරුද්දක් තිබුනත් වැදගත් වෙයි කියලා හිතනවා. 



සාමාන්‍ය ඕනෙම petrol හරි diesel හරි manual gear වාහනයක් පල්ලමක තල්ලු කරලා start කරන්නත් පුළුවන්. ignition ON කරලා සාමාන්‍ය තැනිතලාවක gear එක 2nd එකට වගේ දාල clutch එක පාගාගෙන තරමක වේගයක් ආවම clutch එක අතාරියාම start කරගන්න පුලුවන්නේ.