කොටින්ම කිව්වොත් engine oil නැතුව වාහනය start කරන්න හිතන්නවත් බැරි දෙයක්. ඒවගේම තමයි එක එක වාහනයට නිර්දේශිත oil වර්ග තියෙනවා.
![☺️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)

![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
අලුත් වගේම පරණ වාහන වලට අනුවත් engine එකට අවශ්
ය oil වර්ගය වෙනස් වෙනවා. තව දෙයක් තමයි engine oil මාරුකිරිමකින් පස්සේ අපි දාන oil වර්ගය අනුව පාවිච්චි කරලා ගමන් කරන්න පුළුවන් නිශ්චිත දුර ප්
රමාණයක් (mileage) එකක් තියෙනවා.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
ඉතින් අපි service එකට වාහනේ දැම්මම oil change කරනවා විතරයි ඊට එහා දෙයක් දන්න අය ඉන්නේ දෙනයි.
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)

ඇත්තටම මේ engine oil වලින් කෙරෙන කාර්යය මොකද්ද?
==============================================
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
වාහනයක් start කරාම එන්ජිම ඇතුලේ තියෙන ගොඩක් යකඩ කොටස් චලනය වෙන්න පටන් ගන්නවා.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
මේ චලන දිගින් දිගටම සිද්ද වෙනකොට ඒ යකඩ කොටස් ඉක්මනින් ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ලිහිසි තෙල් වර්ගයක් දැම්මම මේ කොටස් දිගුකලක් හොඳින් පාවිච්චි කරන්න පුළුවන්.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
තව දෙයක් තමයි මේ යකඩ කොටස් වල තියෙන හයිය ගතිය එහෙමත් නැත්තම් ගර්ෂණය නැති කරල රළු සද්දයක් එන්නේ නැතිවෙන්න කරකැවෙන්න මේ engine oil උපකාරී වෙනවා.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
තව වැදගත් දෙයක් තමයි එනිජිම මලකඩ කෑමෙන් ආරක්ෂා කරන එක. පරණ එන්ජිමක් ගැලෙව්වත් ගොඩක් වෙලාවට අපිට ඇතුලේ කොටස් මලකඩ කාල තියෙනවා දකින්නවත් ලැබෙන්නේ නැති තරම්.
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
මොකද්ද මේ SAE කියන්නේ?

=======================
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
engine oil can එකක් අරගෙන බැලුවොත් එකේ පැහැදිලිව දකින්න පුළුවන් අකුරු කිහිපයක් තමයි SAE කියන්නේ. මේ ආයතනයෙන් තමයි engine oil වල ratings සඳහන් කරන්නේ.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
ඊළඟට අපි කතා කරන්න යන්නේ engine oil නිෂ්පාදනය කරන ආකාරය අනුව කොහොමද එකින් එක අන්දුරගන්නේ සහ ඒවායේ තියෙන වෙනස් ලක්ෂණ ගැන.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
ප්
රධාන වශයෙන් Fully-Synthetic , Semi-Synthetic සහ mineral හෝ multi grade කියන oil වර්ග තුන.
![⚙️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
Fully-Synthetic oil – කෘත්
රිමව නිශාපදනය කරන oil වර්ගයක් තමයි මේක. කෘත්
රිමව නිෂ්පාදනය කරන නිසා ටිකක් මිලෙන් ඉහල ස්වරුපයක් තියෙනවා. 15000KM ධාවනය හෝ අවුරුද්දක පමණ කාලයක් මේ engine oil එක අපිට භාවිතා කරන්න පුළුවන්.
![⚙️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
Semi-Synthetic oil – කෘත්
රිමව නිෂ්පාදනය කරන engine oil සමග ස්වභාවික ඛනිජ තෙල් මිශ්
ර කරලා නිපදවන oil වර්ගයක් කියල හඳුන්වන්න පුළුවන්. මේ වර්ගය ඔබේ වාහනයක පාවිච්චි කරනවානම් 5000KM ධාවනය හෝ මාස 6ක කාලයක් භාවිතා කරන්න පුළුවන්.
![⚙️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
mineral හෙවත් multi grade oil – තනිකරම ස්වභාවික ඛනිජ තෙල් ආශ්
රයෙන් නිපදවන oil වර්ගයක්. 3000KM ධාවනය හෝ මාස 3ක කාලයක් අපිට මේ oil වර්ගය භාවිතා කරන්න පුළුවන්.
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
Diesel සහ Petrol වලට වෙනස් engine oil තියෙනවද?
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
=========================================
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
Diesel වාහන සහ Petrol වාහන වල ක්
රියාවලිය සම්පුර්ණයෙන්ම වෙනස් විදියකට තමයි සිද්ද වෙන්නේ. ඉතින් එහෙම උනාම දෙකටම එකම engine oil එක දාල හරියන්නේ නෑනේ.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
oil can එකක් හොඳින් බැලුවොත් C සමග තවත් ඉංග්
රීසි අකුරක්. එහෙමත් නැත්තම් S සමග තවත් ඉංග්
රීසි අකුරක්. උදාහරණයක් විදියට CI හෝ SN.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
මේ C වලින් කයන්නේ Compression ignition කියන එක. භාවිත වෙන්නේ Diesel වාහන වලට. ඒවගේම තමයි S වලින් කියන්නේ Spark ignition කියන එක. භාවිත කරන්නේ Petrol වාහන වලට.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
දෙවෙනියට තියෙන ඉංග්
රීසි අකුර පාවිච්චි වෙන්නේ වාහනයේ නිෂ්පාදිත අවුරුද්ද සමග යොදන්න සුදුසු වෙන oil වර්ගය. user manual එක බලල නිවැරදි oil වර්ගය තෝරාගන්න පුළුවන් වෙයි.
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
මොකද්ද මේ 0W 30, 10W 40 කියන එකේ තේරුම?
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
========================================
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
මේ W අකුරට කලින් කියන්නේ වාහනය පවතින උෂ්ණත්වය. මේක අපේ රටට ගොඩක් වැදගත් නැති උනාට ගොඩක් සීත රටවලට නම් වැදගත්. 0 කියන්නේ සෙල්ෂියස් අංශක 0 උනත් මේ oil වර්ගය ඝන වීමකින් තොරව පවතිනවා කියන එක.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
W එකෙන් කියන්නේ Winter කියන එක. ඒ අනුව 0W , 10W , 15W වගේ ඒ ඒ උෂ්ණත්ව පරාස වල පාවිච්චි කරන්න පුළුවන් බව තමයි තෙරුම් කරන්නේ.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
තව දෙයක් තමයි cold start එකේ එකියන්නේ උදේට අපි start කරනකොට මේ අගය ඉහල අගයක් නම් වාසියක් තියෙන්නත් පුළුවන්.
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
W අකුරෙන් පස්සේ තියන ඉලක්කම් මොනවද?
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
=====================================
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
20, 30, 40, 50 වගේ තවත් ඉහල අංක සහිත oil වර්ග අපිට දකින්න පුළුවන්.මේකෙන් කියන්නේ oil එකේ ඝනත්වය (viscosity). අගය වැඩිවෙන්න වැඩිවෙන්න ඝනත්වය ඉහල වෙනවා.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
user manual එක බැලුවොත් වාහනයට නිර්දේශ කරලා තියෙන නියමිත ඝනත්වය අපිට දැනගන්න පුළුවන්. ඒවගේම තමයි එන්ජිම ගොඩක් කල් දුවල ගෙවීමක් සිද්ද උනාම අපිට ඉහල අගයක oil එකකට මාරුවෙන්න සිදු වෙනවා.
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
නියමිත කාලයේදී oil මාරු නොකලොත්?
![📌](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
================================
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
ඕනෙම engine oil වර්ගයකට නිශ්චිත දුර ප්
රමාණයක් (mileage) වගේම කාලයක් නිර්ධෙෂිත කරලා තියෙනවා. කාලයත් සමග පාවිච්චියේදී එනිජිමේ විවිධ යකඩ කොටස් එක්ක ගැටීම නිසා සමහරවිට යකඩ අංශු එකතු වීම නිසා oil රලුවෙන්න පුළුවන්.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
තව දෙයක් තමයි oil වල අන්තර්ගත කරලා තියෙන විවිධ සංඝටක වල කාලය ඉකුත් උනාම නිසි ආකාරව ක්
රියාවලිය සිද්ද නොවෙන්න පුළුවන්.
![‼️](data:image/svg+xml,%3Csvg%20xmlns%3D%27http%3A%2F%2Fwww.w3.org%2F2000%2Fsvg%27%20width%3D%2716%27%20height%3D%2716%27%20viewBox%3D%270%200%2016%2016%27%3E%3Crect%20width%3D%2716%27%20height%3D%27316%27%20fill-opacity%3D%220%22%2F%3E%3C%2Fsvg%3E)
ඉතින් හොඳම දේ තමයි නියමිත කාලේදී oil change එක කරගන්න එක.