92 සහ 95 octane මෝටර් රථයට ගැලපෙන පෙට්‍රල් ඉන්ධන තෝරගන්නේ කොහොමද?

මෝටර් රථයට ගැලපෙන පෙට්‍රල් ඉන්ධන තෝරගන්නේ කොහොමද?

වාහනවලට යොදන petrol ගැන සෑහෙන දෙනෙක් කතාවෙනව. 92 සහ 95 octane. වර්ග දෙක. පෙට්‍රල් වාහන පාවිච්චි කරන බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්ණය තියෙන්න පුළුවන්.

ගොඩක්ම පිරිසක් හිතාගෙන ඉන්නේ 95 කිව්වම 92ට වඩා හොඳයි කියලා. ඇ‌ත්තටම ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්‍රල් දහනය කිරීමට දක්වන ප්‍රමාදවීම. මේක වාහනය නිෂ්පාදකයාගේ නිර්දේශ කිරීමක් මත තමයි තීරණය වෙන්නේ.

ඔක්ටේන් 91/92 වාහන වලට ඔක්ටේන් 95 petrol බාවිතා කිරීමෙන් වෙන්නේ නිකං අමතර මුදල් නාස්ති වීමක්. නමුත් තරමක සැහැල්ලු ගතියක් එන්ජිමට දැනෙන්නත් පුළුවන්. හැබැයි ඉහළ ඔක්ටේන් ගණනක් නිර්දේශිත වාහනයකට අඩු ඔක්ටේන් ගණනක petrol භාවිත කරොත් නම් එන්ජිමට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද  92 petrol piston එක ඇතුලේ සම්පීඩනය වෙනකොට,plug එකෙන් spark වෙන්න කලින් petrol හා air මිශ්‍රණය දහනය වීමට ඉඩ තිබීම නිසා. එහෙම උනාම එන්ජින් එක නොක් කරනවා. පස්සේ පස්සේ ඉතින් ලෙඩ.

දැන් තමන්ගේ වාහනේට සුදුසු ඔක්ටෙන් ගැන හොයාගන්නේ කොහොමද? ගොඩක් වාහනවල ඉන්දන ටැංකියේ පියනේ ඇ‌තල් පැත්තේ හරි මූඩියේ හරි “Unleaded Fuel Only” හරි “Premium Unleaded Only” එහෙමත් නැත්නම් “98 Octane Unleaded Only” කියලා ස්ටිකරයක් අලවලා තියෙනවා. අන්න එහෙම නැත්තන් ඉතින් වාහනේ manual එක කියවලා බලන්න වෙනවා.

91- octane Unleaded petrol (Standard)

මේ වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 91 හෝ 92 ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා.වාහනයේ ඉන්දන පියනේ ‘Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙනවනම්  නම් ඒ‌ වර්ගයේ වාහනවලට මේ පෙට්‍රල් යෙදීම සුදුසුයි.

E10 –

Ethanol 10% පෙට්‍රල් වලට 10% ක ප්‍රතිශතක් එතනෝල් එකතු කරලා තමයි මේ ඉන්ධන වර්ගය හදල තියෙන්නේ. කාබියුරේටර් ආපු වාහනවලටනම් දැනුමේ හැටියට මේක අදාළ වෙන්නේ නෑ . නමුත් E 10 කියලා තියෙනවනම් එහ ඉන්ධන වර්ගය යොදන්න සැලකිලිමත් වෙන්න. ඔක්ටේන් 91 භාවිත වෙන වාහනයකට E 10 හොයාගන්න බැරි උනොත් ඔක්ටේන් 95 grade එකට යන එක සුදුසු වෙනවා. මොකද filters සහ injectors වලට හානි වෙන්න පුළුවන්.

95- octane Unleaded petrol (Premium)

ගොඩක් වෙලාවට යුරොපීය වාහන වලට භාවිත කරන්න වෙන්නේ මේ ඉන්ධන වර්ගය තමයි. නමුත් ‘Premium Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙනවනම්  නම් ඒ‌ වර්ගයේ වාහනවලට මේ පෙට්‍රල් යෙදීම සුදුසුයි. මෙහම සඳහන් කරලා තියෙන වාහෙනකට ඊට වඩා පහල ඒ කියන්නේ ඔක්ටේන් 91 වගේ භාවිතා කරොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

98-octane Unleaded petrol  

බොහෝ විට turbo charged  හෝ super charged සහ Gasoline Direct Injection (GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින petrol වර්ගය ලෙස සඳහන් කරන්න පුළුවන්. අඩු ඔක්ටේන් ඉන්ධන යෙදීම මගින් piston තුල පිපිරීම් සහිතව දහනය වෙන්න පුලුවන්.ඒ‌වගේම එන්ජින් උෂ්ණත්වය ඉහළ යාමට පුලුවන්.ඒ‌ විතරක් නෙවෙයි එන්ජිම තුල ඇ‌ති ලෝහ කොටස් ඔරොත්තු දිය නොහැකිව කැඩිලා යන්නත් පුළුවන්.

E85 –

Ethanol 85% ක් සමග ඉන්ධන මිශ්‍රණයක් තමයි මේක. ‘Fuel Flex’ කියලා සඳහන් කරලා තියෙන වාහන වලට පමණක් මේ ඉන්ධන වර්ගය භාවිත කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වෙන වාහනේකට ගහලා ආයේ start කරන්නත් බැරි වෙන්න පුළුවන්.

ඉතින් අද අපි Spannerhub තුලින් ඔබට ගොඩක් වැදගත් කියලා හිතෙන දෙයක් ගැන. වැරද්දක් හරි වෙනස් වෙන්න හරි තැනක් තියෙනවනම් පහදලා දෙන්න අනිත් අයවත් දැනුවත් කරන්න. තවත් ලිපියකින් හමුවෙමු.

09 comments on “92 සහ 95 octane මෝටර් රථයට ගැලපෙන පෙට්‍රල් ඉන්ධන තෝරගන්නේ කොහොමද?

  • jayendra , Direct link to comment

    We offer you the opportunity to advertise your products and services.

    Good day! Please note an important offers for you. I can send your commercial offers or messages through feedback forms. The advantage of this method is that the messages sent through the feedback forms are included in the white list. This method increases the chance that your message will be read. The same way you received this message.
    Sending via Feedback Forms to any domain zones of the world. (more than 1000 domain zones.).
    The cost of sending 1 million messages is $ 49 instead of $ 99.
    Domain zone .com – (12 million messages sent) – $399 instead of $699
    All us sites that have a feedback form. (10 million messages sent) – $349 instead of $649
    All domain zones in Europe- (8 million messages sent) – $ 299 instead of $599
    All sites in the world (25 million messages sent) – $499 instead of $999

    Discounts are valid until April 11.
    Feedback and warranty!
    Delivery report!

    In the process of sending messages, we do not violate the rules of GDRP.
    This message is created automatically use our contacts for communication.

    Contact us.
    Telegram – @FeedbackFormEU
    Skype – FeedbackForm2019
    Email – FeedbackForm@make-success.com

    Best wishes

    This message is created automatically use our contacts for communication.

  • JamesGor , Direct link to comment

    My name is Pete and I want to share a proven system with you that makes me money while I sleep! This system allows you to TRY the whole thing for F R E E for a whole 30 days! That’s right, you can finally change your future without giving up any sensitive information in advance! I signed up myself just a while ago and I’m already making a nice profit.

    In short, this is probably the BEST THING THAT EVER HAPPENED TO YOU IF YOU TAKE ACTION NOW!!!

    If you’re interested in knowing more about this system, go to http://globalviralmarketing.com/?ref=qkgWOPkN5RoC1NWh and try it out. Again, it’s FREE!

    You can thank me later

    /Pete

  • JamesAddes , Direct link to comment

    Hi,

    I’ve been visiting your website a few times and decided to give you some positive feedback because I find it very useful. Well done.

    I was wondering if you as someone with experience of creating a useful website could help me out with my new site by giving some feedback about what I could improve?

    You can find my site by searching for “casino gorilla” in Google (it’s the gorilla themed online casino comparison).

    I would appreciate if you could check it out quickly and tell me what you think.

    casinogorilla.com

    Thank you for help and I wish you a great week!

  • RichardRaw , Direct link to comment

    Ciao! spannerhub.lk

    We make offer for you

    Sending your business proposition through the feedback form which can be found on the sites in the contact section. Feedback forms are filled in by our program and the captcha is solved. The profit of this method is that messages sent through feedback forms are whitelisted. This technique increases the chances that your message will be read.

    Our database contains more than 25 million sites around the world to which we can send your message.

    The cost of one million messages 99 USD

    FREE TEST mailing of 50,000 messages to any country of your choice.

    This message is automatically generated to use our contacts for communication.

    Contact us.
    Skype live:contactform_18
    Email – ContactForm@make-success.com
    WhatsApp – +353899461815

  • LynetteTob , Direct link to comment

    Hi!

    An Image is a Reflection of Your Business & We Make the Reflection into Reality! Are you looking for quality image editing or clipping path services company? Expert Clipping world largest image editing company. We are providing you, quality clipping path, photo editing, photo retouching, remove background from image, invisible mannequin & many more. We are providing any type of image editing services with best price & 100% satisfaction!

    We have 10 years experience about photo editing. We have 100+ professional image editor in our office. You don’t have to pay us until the work meet up your 100% satisfaction. We provide Secure FTP server, Dropbox, Wetransfer, for transferring images. We are ready to receive a large volume of images with LIVE chat.

    https://www.expertclipping.com/

    Best Wishes

  • sirglio frei , Direct link to comment

    I really appreciate this post. I’ve been looking all over for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thank you again!

Leave a comment

Your email address will not be published.